← Back to all songs
WORSHIP

පාපයේ ශාපෙන් මා මුදා ඇතේ

Papaye Shapayen Ma Mudha Ethey

පාපයේ ශාපෙන් මා මුදා ඇතේ

ඔබෙ ලේ මා නිදහස් කළේ

රෝගයේ ශාපෙන් මා මුදා මුදා ඇතේ

ඔබෙ ලේ මා නිදහස් කළේ

දිළිඳුකමේ ශාපෙන් මා මුදා ඇතේ

ඔබෙ ලේ මා නිදහස් කළේ

ජයගන්තෙමි සාතන්ගෙන් දැන්යේසුස් ලෙයින්

ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්

නිදහස් වී ගමන් කරම්

ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්

ජයග්‍රාහිව ගමන් කරම්

ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්

ආධිපත්‍යයෙන් ගමන් කරම්

ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්

දිනුම් ලබමින් ගමන් කරම්

මගේ පාප රැගෙන හිමි කුරුසේ මැරුණේ

යේසුස් ලේ මා උදෙසා පිදුවේ

මගේ වේදනා නිසයි හිමි කුරුසේ මැරුණේ

යේසුස් ලේ මා උදෙසා පිදුවේ

මගේ නින්දා ගෙන හිමි කුරුසේ මැරුණේ

යේසුස් ලේ මා උදෙසා පිදුවේ

ජයගන්තෙමි සාතන්ගෙන් දැන්යේසුස් ලෙයින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →