← Back to all songs
WORSHIP

පාපයේ මා නැතිවී සිටියදී

Papaye Ma Nethivi Sitiyadee

පාපයේ මා නැතිවී සිටියදී

ඔබ මා සොයා ජීවනය දුන්නේ

දම්වැලින් මා බැඳුී සිටියදී

ඔබ පැමිණ මා නිදහස් කළේ

මා රෝගෙන් දුබලව සිටියදී

සුවයේ තෛලෙන් ආලේප කළේ

මා ඳිළිඳුකමෙන් සිටියදී

ඔබ මා සැම දෙයින් ආශීර්වාද කළේ

පියාණෙනි ආදරෙයි

යේසුනි මා ආදරෙයි

දෙව් සමිඳුනි ආදරෙයි

නැවත නැවතත්

මා පවසමී ඔබට ආදරෙයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →