WORSHIP
ඔව් සමිඳුගේ නාමේ සවියෙන් බලවත් වූ පවුරකී
Ow Saminduge Namey Saviyen Balawathvu Pavraki
ඔව් සමිඳුගේ නාමේසවියෙන් බලවත් වූ පවුරකී
සමිඳුගේ නාමේ මගේ බලයයි ශක්තියයි(x2)
දමිටු අය දුව විත්එහි ආරක්ෂාව ලබන්නේ(x2)
සමිඳුගේ නාමේසවියෙන් බලවත් වූ පවුරකීී(x2)
යෙහෝවායයිරා මගේ සැපයුම්කරුන්
යෙහෝවා නීස්සී හිමි මා ධජයයි
යෙහෝවා රාෆ්ෆා සුවකරනා සමිඳුන්
යෙහෝවා ශාලෝම් මගේ සමාදානයයි
සමිඳුගේ නාමේ x3 යේසුස්
සමිඳුගේ නාමේ x3 මගේ සුවයයි
සමිඳුගේ නාමේ x3 මගේ බලයයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →