← Back to all songs
WORSHIP

ඕ සමිඳුනි කෙතරම් තේජාන්විතයිද

Oh Samiduni ketharam thejanvithaida

ඕ සමිඳුනි කෙතරම් තේජාන්විතයිදඔබෙ නම මුළු පොළොවේ x2ඕ සමිඳුනී ඔබෙ නාමේ පසසන්නෙමුඕ සමිඳුනී ඔබෙ නම මහිමවත් කරන්නෙමුසාමයේ කුමරුන් බලවත් දෙවිඳුන්ඕ සමිඳුනී සවිබලවත් වූ දෙවිඳුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →