WORSHIP
ඔබෙ විශ්වාසවන්තකම හා පෙම් කරුණාව ගැන ගයමී
Obey vishwasawanthakama ha pem karunawa gena gayami
ඔබෙ විශ්වාසවන්තකම හාපෙම් කරුණාව ගැන ගයමීසමිඳුන් මේ දවස සෑදු බව මා පවසන්නෙමීඔබෙ නැවත නැගිටීමේ බලයත්පොරොන්දු අල්ලා ගෙන මාප්‍රීතිය ලැබූ නිසා නැවතත් දැන් මා ඔබ පසසමීසතුටින් ප්‍රීතිවන් ගැළවුම්කරු හිමි රජ කරයිසමිඳුන්ගේ ප්‍රීතිය අපගේ ශක්තියයිඔබෙ වාසස්ථානය වන්නයිසමිඳේ මා ඉපදුනේමෙ දවසේ සමිඳුන් සෑදුවේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →