← Back to all songs
WORSHIP

ඔබේ ශුද්ධත්වය දෙස බලනා කළ

Obey Shuddhatwaya Desa Balana Kala

ඔබේ ශුද්ධත්වය දෙස බලනා කළ

ඒ අලංකාරය බලනා කළ

මා වට සියල්ල සෙවණැලි සේපෙණුනු මොහොතේ

ඔබ වෙත ලංවීමටඇති ප්‍රීතිය ලැබුණු කළ

මා පැතුමන්ඔබ ප්‍රේමෙහි වෙලූණු කළ

මා වට සියල්ල සෙවනැලි සේපෙනුණු මොහොතේ

ඔබ නමදිමි ස්වාමීන්ඔබ නමදිමි ස්වාමීන්

මා ජීවත් වන්නේ ඔබ නමදින්නයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →