← Back to all songs
WORSHIP

ඔබෙ පැසසුම් විදහා පෙන්වමින්

Obey Pesasum Vidhaha Penwamin

ඔබෙ පැසසුම් විදහා පෙන්වමින්

මහිමය උදෙසා බැබළෙමි

සමිඳු වර්ණනා කරමින්හඬ නගා ප්‍රීති වෙමි

දිවි ගෙවමී සමරමින් ඔබේ උසස්භාවේ

දිවි ගෙවමී සමරමින් ඔබේ යහපත් ගුණේ

දිවි ගෙවමී සමරමින් ඔබේ උසස්භාවේ

දිවි ගෙවමී සමරමින් ඔබේ කරුණා ගුණේ

මා දෙවිඳා - ස්වාමීන් - මා රජුන්මා දෙවිඳා - ස්වාමීන් - මා රජුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →