← Back to all songs
WORSHIP

ඔබෙ පැසසුම් මාළිගාව පුරවයි

Obey Pesasum Maligawa Purawai

ඔබෙ පැසසුම් මාළිගාව පුරවයි

ඔබෙ සමාදානේ මා හද පුරවයි

ඔබෙ ප්‍රීතිය හා ඔබෙ මහිමය

පුදුම ලෙසින් මට ගෙන දුන්නේ

ආසිරිලත් යේසුස් නාමේ

පාපෙන් නිදහස මට දුන්නේ

දැන් ඔබෙ පැසසුම් මාළිගාව පුරවයි

ඔබෙ ආත්මය මා තුළ පවතියි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →