← Back to all songs
HYMN

දෙවි සමිඳුන් ඔබ ලොව මැව්වේ

Dhevi Saminndhun Oba Lova Mavvea

දෙවි සමිඳුන් ඔබ ලොව මැව්වේ

ඔබගේ සවි බලය තුළින් //

කළ නොහැකි කිසිත් නැතේ //

උතුම් මන්ත්‍රණයෙන් - බලවත් ක්‍රියාවලින්

නැතේ නැතේ කිසිත්ම නැතේ

කළ නොහැකි කිසිත් නැතේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →