WORSHIP
ඔබෙ මුළු හදින් සමිඳුට ගයන්
Obey Mulu Hadhin Samiduta Gayan
ඔබෙ මුළු හදින් සමිඳුට ගයන්
නව ගීයක් ගයන් සමිඳුට නව ගීයක් ගයන්
ඔබෙ හඬ ඔසවා පැසසුම් නද දෙන්
සැම දිව් අපේ රජු මහීම කරන්
වෙමු අපි එතුමාණන්ගේ ජනනය
ආශාවෙන් ප්‍රශංසා කරනා
උසස්බවහිමිගේ ආත්ම වර්ණනා කරමින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →