WORSHIP
ඔබෙ මුළු හදින් සමිඳුන් විශ්වාස කරන්
Obey Mulu Hadhin Samidun Vishwasa Karan
ඔබෙ මුළු හදින් සමිඳුන් විශ්වාස කරන්
ඔබගේම නුවණින් කිසිවක් නොකරන්
ඔබෙ සැම මාර්ගයන්හි
එතුමන්ගේ කැමැත්ත සොයන්
එතුම් මග පෙන්වයි
ඔබහට එතුම් මග පෙන්වයි(x2)
ඔබෙ පය පැකිලීමටඉඩ නොහරියි එතුමන්
ඔබව රකිනා දෙවිඳුන්නිදා නොගනියි
හඬ ගසනා සැමටමඑතුමන් ලංව සිටියි
සැබෑ ලෙසින්ම හඬ ගසව්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →