WORSHIP
ඔබෙ කස පහරින් මා සුව ලැබුවේ
Obey Kasa Paharin Ma Suwa Lebuwe
ඔබෙ කස පහරින් මා සුව ලැබුවේ
ඔබගේ වදනින් මා ජය ලැබුවේ
ඔබගේ ආත්මෙන් නිදහස ලැබුවේ
ඔබගේ ලෙයින් මා.......... මිදුනේ
යේ.........සුස් ඔබට මා සදා ආදරෙයියේ.........සුස් ඔබට මා සදා ආදරෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →