WORSHIP
ඔබේ කරුණාව නිසා
Obey Karunawa Nisa
ඔබේ කරුණාව නිසාඔබේ ප්‍රේමය නිසා
ඔබේ ආත්මය නිසාඔබේ වචනය නිසා
ආදරෙයි යේසුනි මා ආදරෙයි
ආදරෙයි ඔබට මා ආදරෙයි(x2)
ප්‍රීතිවෙම් මා සැනසෙම්
ඔබේ නාමෙට ස්තුති දෙම්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →