WORSHIP
ඔබෙ දෙව් සමිඳුන්ට ප්‍රේම කරන්
Obey Dew Samidunta / Samiduni Pasasami
ඔබෙ දෙව් සමිඳුන්ට ප්‍රේම කරන්
ඔබෙ මුළු හදින්මුළු ප්‍රාණයෙන් මුළු මනසින්(x2)
සමිඳුට ප්‍රේම කරන්
මෙය උතුම්වු පළමු ආඥාවයි
සමිඳුට ප්‍රේම කරන්සමිඳුට ප්‍රේම කරන්(x2)
සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
මා ඔබ නමදිමි
ඔබව ඔසවමි ලොව සැම දකින සේ
මා ඔබව නමදිමි
ඔබ රජුන්ගේ රජුන්ස්වාමීන්ගේ ස්වාමීන්
ඔබ ජීවනයේ රොටියයි
සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
ඔබව පසසා නමදිමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →