← Back to all songs
WORSHIP

ඔබෙ දයාව මට සෑහේ

Obey Dayawa Mata Sehe

ඔබෙ දයාව මට සෑහේඔබෙ ප්‍රේමය මට සෑහේ

ඔබෙ කරුණා ගුණේ හා තේජස් බලේ

යේසුනි මට සෑහේ(x2)

හා.. හාලෙලූයා හා.. හාලෙලූයාහා.. හාලෙලූයා හා.. හාලෙලූයා

ඔබෙ ජීවනේ මට සෑහේඔබෙ ප්‍රීතිය මට සෑහේ

ඔබෙ ආත්මය හා දේව වචනේ බලේ

යේසුනි මට සෑහේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →