← Back to all songs
WORSHIP

ඔබේ අලංකාරයෙන් වශී වී

Obey Alankarayen Vashi Vee

ඔබේ අලංකාරයෙන් වශී වී

ඔබගේ ප්‍රේමෙන් වසඟ වී

ඔබේ මහීමෙන් ප්‍රමෝදමත් වී

සදාකාලය සෑභෙන්නේ නෑ

ඔබෙ කරුණාවෙන් මුළුමනින් පිරී

ඔබෙ අනුග්‍රහයෙන් මා මිදී

ශුද්ධකමෙන් දිවි ගෙවන්න කැපවී

සොයමී ඔබගේ මුහුණ සදා

හිමි ඔබ සෑහේ -හිමි ඔබ සෑහේහිමි ඔබ සෑහේ -මහීම වූ මා දෙවිඳුන්(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →