← Back to all songs
WORSHIP

ඔබෙ වචනය එවමින්

Obe wachanaya ewamin Oba ma suwa kale

ඔබෙ වචනය එවමින්ඔබ මා සුව කළේවිනාශවලින් මා මිදුවේඅදහන්නෙමි මා දැන්සුව කළ බවයි(x2)යේසුනි ඔබ උතුම් හිමියිමා තුළ ජීවත් වෙයිලෝකයේ සිටින තැනැත්තාට වඩා(x2)යේසුනි ඔබ උතුම් හිමියිමා තුළ ජීවත් වෙයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →