WORSHIP
ඔබෙ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි
Obe mahimanvitha vu preme
ඔබෙ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයිඔබෙ විශ්මිත වූප්‍රේමේපුදුමයි(x2)දිව්‍ය බලයෙන් ඔබෙ ප්‍රේමය මා තුළ වගුරාසැනසෙන්නෙමි මා ඔබෙ ප්‍රේමෙන්(x2)මගේ යේසුනි ඔබ කුරුසයේ දීඔබගේ ප්‍රේමයයි විදහා පෙන්වුයේ(x2)මුළු පොළොව ඔබගේ ප්‍රේමයෙන් පිරී පවතියිදේව දරුවන් ප්‍රේමෙන් ඔබහට ගී ගයයි(x2)හාලේලූයා හාලේලූයා හාලේලූයාඅපි ඔබහට ආදරෙයිහාලේලූයා හාලේලූයා හාලේලූයායේසුනි අපි ආදරෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →