WORSHIP
ඔබෙ අභියසෙ සිටින්ට ප්‍රිය කරමි
Obe abiyase sitinta
ඔබෙ අභියසෙ සිටින්ට ප්‍රිය කරමිඔබේ ජනයන් හා පැසසුම් ගයමින්මා ප්‍රීති වන්නටද ප්‍රිය කරමිහඬ නගමින් දෑත් ඔසවා x2දෙපයට හිමි රංගනය දෙන්නේහිමි මගෙ හද ගීයෙන් පුරවන්නේඔබ මට ප්‍රීතිවෙන්ට කරුණක් දුන්නේආශීර්වාදෙන් ගබඩා පිරෙව්වේඔබෙ ප්‍රීතියෙන් නිවස පිරෙව්වේඔබ මටප්‍රීතිවෙන්ට කරුණක් දුන්නේඔබෙ වදනින් කථා කරන්නේඔබෙ ආත්මයෙන් මග පෙන්වන්නේඔබ මා නිතරම ධෛර්යමත් කරන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →