← Back to all songs
WORSHIP

ඔබට දී ඇත්තේ උසස්තම නාමයයි

Obata Dee Eththe Usasthama Namayai / Sarwabala Piyanani Elshaddai / Pooja Vu Yesus Sehe

ඔබට දී ඇත්තේඋසස්තම නාමයයි

ඔබ නමදින්නෙම්ඔබ නමදින්නෙම්

අපි වෙමු ඔබ ජනයන්ඔබෙ මහීමය උදෙසා

ඔබ නමදින්නෙම්ඔබ නමදින්නෙම්

සර්වබල පියාණෙනි එල්ෂැඩායි

ඔබේ ජීවය මා තුළ වගුරා

පෝෂණය කරන්නාසවි බලයෙන් පුරවන්නා

ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ

පූජා වූ යේසුස් සෑහේ

පූජා වූ යේසුස් සෑහේපූජා වූ යේසුස් සෑහේ

ලැබුමට ඒ මහිමේ බලයඥානේ ගෞරවය

පූජා වූ යේසුස් සෑහේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →