WORSHIP
ඔබගේ නාමෙට සදාකාලෙට
Obage naameta sadakaleta
ඔබගේ නාමෙට සදාකාලෙට ප්‍රශංසා කරමීඔබගේ නාමය උසස්ම නාමය වර්ණනා කරමීඔබගේ නාමෙට සදාකාලෙට ප්‍රශංසා කරමීඔබගේ නාමය උසස්ම නාමය වර්ණනා කරමී ං2මගේ පර්වතය ඔබයි යේසුනි මගේ බලකොටුව ඔබයි ං2මගේ මිදුම්කරුන් ඔබයි - මගේ පැසසුම් හිමි ඔබටයි ං2මාගේ පළිහ ඔබයි යේසුනි මාගේ සවිය ඔබයි ං2මගේ උස් කොටුව ඔබයි - මගේ පැසසුම් හිමි ඔබටයි ං2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →