WORSHIP
ඔබගේ අභියසයේ ප්‍රීතිය බොහෝසේ ඇතේ
Obage Abiyase Preethiya Bohose Athe / Mevan Preethiya
ඔබගේ අභියසයේ ප්‍රීතිය බොහෝසේ ඇතේ
ඔබගේ දකුණතේ සදාකල් සැපත ඇතේ
ඔබ අප වට කරන්නේ සමිඳුන්ගේ කරුණාවෙන්
ඔබෙ යහපත්කමෙන් පොළොව පිරී ඇතේ
ඔබෙ ප්‍රේමෙන් පොළොව පිරී ඇතේ(X2)
අධික ලෙසින් බහුලත්වයෙන්
අප ඉල්ලන හෝ සිතනා සැම දෙයට වැඩියෙන්
අධික ලෙසින් බහුලත්වයෙන්
ප්‍රීතිවන්නට ඔබ සැම දේ අපට දෙන්නේ
මෙවන් ප්‍රීතිය කිව නොහැකි ප්‍රීතියයි
මෙවන් සාමය සදාකල් සමාදානයයි
මෙවන් ප්‍රේමය ශුද්ධ පවිත්‍ර ප්‍රේමයයි
ආත්මයාණෙනි ඔබ මා තුළ ක්‍රියා කරන් X2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →