ඔබ යයි දැන් ප්‍රීතියෙන්
Oba Yai Den Preethiyen / Dew Puth Avadiwav / Gayav Nawa Geeyak / Saminda Thula Preethiven
ඔබ යයි දැන් ප්‍රීතියෙන්
මග පෙන්වයි සාමයෙන්
ඔබ ඉදිරියේ කඳුහෙල් පුපුරා හැලේවි
ප්‍රීති ඝෝෂාවයි කෙතෙහි ගස්වැල් සැමා
අත් පොළසන් අත් පොළසන් දෙයි
කෙතෙහි ගස්වැල් අත් පොළසන් දෙයිකෙතෙහි ගස්වැල් අත් පොළසන් දෙයිකෙතෙහි ගස්වැල් අත් පොළසන් දෙයි
ඔබ යයි දැන් ප්‍රීතියෙන්
අපි යමු දැන් ප්‍රීතිියෙන්..... අප ඉදිරියේ....
දෙව් පුත් අවදිවව් නිදිබර දුරු කරන්
නිදහස් ඔබ සත්‍යයෙන්
සියොන්හි කන්දෙන් එතුමන් පැමිණුනා
සදාකල්හි සමරන්නෙම්(x2)
ඕ හාලේලූයා - ඕ හාලේලූයා
හාලේලූයා දෙව් පසසම්(x2)
ගයව් නව ගීයක් සමිඳුන්ට
ගයව් සියල්ලන් මිහිතලයේ(x2)
දෙවිඳා බලවත් පැසසීමට බලවත්දෙවිඳා බලවත් පැසසීමට බලවත්
සමිඳා තුළ ප්‍රීතිවෙන්සමිඳා තුළ ප්‍රීතිවෙන්ප්‍රීතියෙන් දෑත් ඔසවන්න
සමිඳා තුළ ප්‍රීතිවෙන්සමිඳා තුළ ප්‍රීතිවෙන්
ප්‍රීති වෙමු අප ගැළවු සමිඳුන් තුළ
දෙනු මහිමෙ එතුම්ට අප රජවු නිසා
සේනාවයි අප ඔහුගේ පසසා ගයව්
නැවතත් කියමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →