WORSHIP
ඔබෙ වචනය හදෙහි සඟවා ගනිමි (දෙව් වචනය)
Oba Wchanaya hadehi sagawa ganimi (Dew Wachanaya)
ඔබෙ වචනය හදෙහි සඟවා ගනිමි
ඔබ වචනය තුළින්මදිනපතා මා පුරවන්නේ
මා පසසමි ඔබ දෙවිඳු බැවින්
ඔබෙ අණපණත් තුළ මා ප්‍රීති වී
ඔබෙ නියෝග තුළ කුල්මත් වී
මෙනෙහි කරමි ඔබේ ශික්ෂාමා සැම දිනයන්
දෙව් වචනය මා වෙනස් කරන්නේ
ඔබව වැඩියෙන් දැනගන්න කැඳවයි
දෙව් වචනය මට ජීවනයයි
ඔබව අදහමි දෙව් වචනය අදහමි
අදහන්නෙමි (දේව වදන්)
දෙව් ආඥා කෙරෙහි පිපාස වෙමි
ඔබ කථා කරන විට ප්‍රඥාව මා තුළ ගළයි
ඔබෙ අරමුණු උගන්වාමට සැලසුම් පෙන්වන්
ඔබෙ අණපණත් තුළ මා ප්‍රීති වී
ඔබෙ නියෝග තුළ කුල්මත් වී
මෙනෙහි කරමි ඔබේ ශික්ෂාමා සැම දිනයන්
රොටි වලින් පමණක්මට ජීවත්විය නොහැකියි(x6)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →