← Back to all songs
WORSHIP

ඔබ වතුර මිදි යුෂ කළේ

Oba wathura midi yusha kale

ඔබ වතුර මිදි යුෂ කළේඅන්ධයින්ගේ නෙත් විවර කළේදෙවිඳු ඔබ මෙන් කෙනෙකු නැතේනැත ඔබ මෙන්අඳුර තුළෙහි ඔබ බැබළෙයිඅප අළු අතරින් නැගිටියිදෙවිඳු ඔබ මෙන් කෙනෙකු නැතේනැත ඔබ මෙන්අප දෙවිඳු උතුම් - අප දෙවිඳු සවිමත්අන් අයට වඩා - දෙවිඳේ ඔබ උසස්යසුවකරන්නායිබලයෙන් පුුදුම දෙවිඳුන් - අප දෙවිඳුයි (x2)දෙවිඳු අප වෙනුවෙන් නම්අපව නවතන්නේ කවුදෝ ?දෙවිඳු අප සමඟින් නම්එරෙහි වන්නේ කුමක්දෝ (x4)එරෙහි වන්නේ කුමක්දෝ?

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →