← Back to all songs
WORSHIP

ඔබ ස්වාමීන්ය එය ඔබෙ නාමයයි

Oba Swaminya eya Obe namayai

ඔබ ස්වාමීන්ය එය ඔබෙ නාමයයිඔබ මාර්ගය වේ එය ඔබෙ මාවතයිඔබ සත්‍යයමයි එය ඔබෙ වචනයයිඔබ ජීවනයයි ඔබේ ජීවන රටාවයිදෙවිඳු කෙනෙකු ඇත්්ද ඔබ හැරෙන්නටනැත අන් දෙවි කෙනෙකු ඔබ හැරෙන්නටසත්‍යය ඔබ වේ ජීවනයත් ඔබයිසදාකාලයට මාර්ගය ඔබයිඑකම දෙවිඳු ඔබයි පෙර දිනයේඑකම දෙවිඳු ඔබයි අද දවසේඑකම ඳෙවිඳුු ඔබයි සෑමදාඑකම දෙවිඳුු ඔබයි සැමකල්හීඔබෙ නම යේසුස් ගැළවුම්කරු මගේඔබෙ නම සමිඳුාණන් මිදුම්කරුන් මගේමගේ නිර්මාතෘන් මැවුම්කරුන් ඔබයිමගේ සුවකරනා හා සපයන්නා ඔබයිඔබ මගේ පියාණන් මම ඔබෙ දරුවයිඔබ මගේ ගුරුතුමා මම ඔබෙ ගෝලයයිඔබ මගේ එෙඬ්‍රා මම ඔබෙ බැටළුවයිඔබ මගේ මැවුම්කරුන් මම ඔබෙ මැවිල්ලයිඔබ මිදිවැල වේ එහි අතු මම වෙම්ඔබ මනාලයා මම ඔබෙ මනාලියිඔබ මගේ හිස වේ මම ඔබෙ ශරීරයයිඅධිපතිතුමන් ඔබයි මම ඔබෙ සෙබළයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →