HYMN
දෙවි පියාණෙනි මගේ උතුම් භාර ගන්න මා තුති පිදුම්
Dhevi Piyaaneni Magea Uthum Bhaara Ganna Maa Thuthi Pidhum
දෙවි පියාණෙනි මගේ උතුම්
භාර ගන්න මා තුති පිදුම්
ආත්මයෙන් පිරි ගෞරවයෙන්
ඔබට ප්‍රශංසා ඔබට
නමස්කාර කරන්නම් //
මව් කුසේ පටන් මෙමා ගෙනා
ප්‍රේමණීය මගේ දෙව් පියා
රැකවරණය දුන් සැටි සිතා
ලොව සියල්ල මවන්නට කලින්
නියම කළා සිදුවෙන්ට හොඳින්
මෙතරම් දුර ගෙනාවා සමිඳුන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →