← Back to all songs
WORSHIP

ඔබ සුව කරනා දෙවිඳුන් මමයි

Oba Suwa Karana Devidun Mamai / Yesuni Obey Name Ma Suwayai

ඔබ සුව කරනා දෙවිඳුන් මමයි

ඔබහට සුව දෙන්නා වු සමිඳුන් මමයි

මා වදනින් ඔබේ රෝගය සුව කළේ

ඔබ සුව කරනා දෙවිඳුන් මමයි

මා සුව කරනා දෙවිඳුන් ඔබයි.....

යේසුනි ඔබෙ නාමේ බලවන්තයි

යේසුනි ඔබෙ නාමේ සවියයි

යේසුනි ඔබෙ නාමේ

සැම බලයන් බිඳ හෙලයි

යේසුනි ඔබෙ නාමේ ජීවයයි

යේසුනි ඔබෙ නාමේ මා සුවයයි

යේසුනි ඔබෙ නාමේ ජීවනයයි

යේසුනි ඔබෙ නාමේ

සිරකරුවන් නිදහස් කරයි

යේසුනි ඔබෙ නාමේ ජීවයයි

යේසුනි ඔබෙ නාමේ අති ශුද්ධයි

යේසුනි ඔබෙ නාමේ ස්වාමීන්

යේසුනි ඔබෙ නාමේ අන්

සැම නාමයටත් ඉහළයි

යේසුනි ඔබෙ නාමේ ජීවයයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →