← Back to all songs
WORSHIP

ඔබ සමිඳුනි මට සවිමත් පවුරකී

Oba Samiduni Mata Savimath Pavraki

ඔබ සමිඳුනි මට සවිමත් පවුරකී

මා ප්‍රීතිවෙමී ඔබෙ පියාපත් සෙවනේ(x2)

ඔබෙ වචනයෙහි ඔබ පැවසුවේ

ඔබ කෙරෙහි පතා විශ්වාසයෙන් නැඹුරු වී

මාගේ මනස ඔබ කෙරෙහී මා තබමී(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →