← Back to all songs
WORSHIP

ඔබ පෙන්වූ කරුණා ගුණ සිහි කරමි

Oba Penu Karuna Guna / Namadinnem Ma Semada

ඔබ පෙන්වූ කරුණා ගුණ සිහි කරමි

ඔබ කළාවු යහපත්කම් සිහි කරමි

ඔබගෙන් ඇති උපකාර සිහි කරමි

ඔබ කළාවු සෑමදේ සිහි කරමි

ඔබගෙන් ඇති ආශ්‍රීර්වාද සිහි කරමි

ඔබගේ සැපයුම් මා සිහි කරමි

ඔබේ දිවි පූජාව සිහි කරමි

ඔබ මාගේ ස්වාමීන් බැව් සිහි කරමි

මාගේ පියාණන් - ගැළවුම්කරුන්

සුවකරන්නා - මිදුම්කරුන්

(x2)

නමදින්නෙම් මා සැමදාපසසන්නෙම් මා සැමදා

ඔසවන්නෙම් මා සැමදාමාගේම යේසුනී ඔබ මාගේ මාර්ගයයිඔබ මාගේ සත්‍යයයි

ඔබ මාගේ ජීවනයයිමාගේම යේසුනී ඔබ මා මිදිවැල වන්නේමා එහි අත්තක් වන්නේ

ඔබ තුළ මා පවතිමින්සැමදා ඵල දරන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →