WORSHIP
මා ඔබ නමදින්නෙම් මගේ මුළු හදින්
Oba namadinnem mage mulu hadin
ඔබ නමදින්නෙම් - මගේ මුළු හදින්ඔබ පසසන්නෙම් - මගේ මුළු ශක්තියෙන්ඔබව සොයන්නෙම් - මා සැම දිනයන්හීඔබ අනුව එමී - ඔබෙ මාර්ග අනුව එමීමුළුමනින් නමස්කාර කරමින්මුළුමනින් ප්‍රශංසා කරමින්මගේ ආශාව ඔබ නමදින්නයිමගේ පැසසුම් ලබන්න ඔබ සෑහේමගේ දණ නමමින් - රජු ලෙස ගරු කරම්මා සේවය කරනෙම් - සැමදේ ඔබට පුදාසිහසුණ වෙතට මා - නෙත් ඔසවන්නෙමීවිශ්වාස කරමින් - මුළු විශ්වාසයෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →