← Back to all songs
WORSHIP

ඔබ මෙතැනයි අප අතරේ සැරි සරනා

Oba methenai apa athare seri sarana

ඔබ මෙතැනයි අප අතරේ සැරි සරනාමා නමදිමි ඔබ නමදිමිඔබ මෙතැනයි මේ ස්ථානෙ ක්‍රියා කරනාමා නමදිමි ඔබ නමදිමිමග සාදන්නා හාස්කම් කරන්නාපොරොන්දු රකිනා අඳුරෙදි ආලෝකේමා දෙවිඳුනි ඒ ඔබම වේඔබ මෙතැනයි සැම හදවත් අත ගසනාමා නමදිමි ඔබ නමදිමිඔබ මෙතැනයි සැම හදවත් සුව කරනාමා නමදිමි ඔබ නමදිමිඔබ මෙතැනයි ජීවිත වෙනස් කරනාමා නමදිමි ඔබ නමදිමිඔබ මෙතැනයි සැම හදවත් සුවකරනාමා නමදිමි ඔබ නමදිමිමග සාදන්නා හාස්කම් කරන්නාපොරොන්දු රකිනා අඳුරෙදි ආලෝකේමා දෙවිඳුනි ඒ ඔබම වේ(x2)ඒ ඔබම වේ......ඒ ඔබම වේ......ඒ යේසුස්ම වේ......ඒ යේසුස්ම වේ......(x2)මා එය නොදකිනා විටදීත්මට එය නොහැෙඟනා විටදීත්නොනවත්වා ක්‍රියා කරයි ඔබනොනවත්වා ක්‍රියා කරයි ඔබ(x5)මග සාදන්නා හාස්කම් කරන්නාපොරොන්දු රකිනා අඳුරෙදි ආලෝකේමා දෙවිඳුනි ඒ ඔබම වේ(x2)ඒ ඔබම වේ......ඒ ඔබම වේ......ඒ යේසුස්ම වේ......ඒ යේසුස්ම වේ......(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →