WORSHIP
ඔබ මට දුන් පොරොන්දුව
Oba mata dun poronduwa
ඔබ මට දුන් පොරොන්දුව මා තදින් අල්ලා ගනිමිමා සැක නොකරන්නේ - ඔබෙ වචනය සත්‍යය නිසයිඑය ක්‍රියාකරන්නට ඔබ විශ්වාසවන්තයිඔබතුමන් මාහට පැවසූ සැමදේඇදහිල්ලෙන් දනිමි මා දැන් දකින බැවින්ඔබ මාහට පැවසූ වදන්මා විශ්වාස කරන්නෙමිඔබහට කරන්න අපහසු දෙයක් නැතේඔබෙ වචනය මා අදහන්නෙමිමා තුළ එය ජීවමානයිඔබහට අපහසු වූ කිසි දෙයක් නැතේඔබෙ වචනය මාගේ හදවතෙහී ලියා ඇතේඑය මාගෙන් දුරස්ව නොව මා හද පතුලේ පවතීමගේ පාදයට එය පහනයි - මගේ මාවතට එය එළියයියේසුනි ඔබෙ සත්‍යය මා නිදහස් කළේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →