← Back to all songs
WORSHIP

ඔබ මහත් දේ මට කළේ

Oba Mahath De Mata Kale

ඔබ මහත් දේ මට කළේපවුලේ සැම අයටයි

රජ පුජකයින් ලෙසට පත් කළේ

ඔබ මා පවිත්‍ර කළේයේසුස්ගේ අනගි ලෙයින්

සැමදේ යහපතටයි නිරයෙන් මා මුදවා

ජීවය හා ප්‍රේමය දුන්නේ

ඔබගේ කරුණා ගුණයෙන්ඔබෙ නව වංශයෙන් මෙමා

මා ඔබට ආදරෙයි සැබවින්ම ආදරෙයි

ඔබ අරුමයි පුදුමයි ප්‍රේමවන්තයි

ඔබට ආදරෙයි මා ආදරෙයි

සැම දෙයටම ස්තුති පුදමීඋතුම් දායාදය දෙව් පුත් තුළින්

අප දෙදෙනව එක් අයකු කළේමා ඔබට ආදරෙයි

ආසිරි ලැබුවෙමි මාකිතු තුළ ධර්මිෂ්ඨයි

මට සාමය බොහෝසේ දුන්නේ

එතුමන් කළ දේ නිසාදැන් දේව පුත්‍රයෙක් මමයි

මා ක්‍රිස්තුස් තුළයිසමගිකමට පත් කළේ

ඔබෙ ශුද්ධාත්මය දැන් මා තුළයි

ගැළවීමේ මාර්ගය තුළින්නව තැනැත්තෙකී මෙමා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →