← Back to all songs
WORSHIP

කුණාටු මධ්‍යයේ (ඔබ මා..ගේ පර්වතය)

Oba Mage Parvathayai (Kunatu Madyaye)

කුණාටු මධ්‍යයේඔබ ‘නිශ්චල වන්නැ‘යි පවසන්නේ

ඔබ මාගේ ශක්තියයිමගේ ඇදහිල්ලත් ඔබමයි(X2)

පසුගිය දිනවලදීඔබ මා සමගයි සිටියේ

අද පවා මෙහිදීඔබතුමන් මා සමගයි

මතු දිනවල ඔබ තවමත් මා සමගයි

දරුණුවූ කුණාටුවෙදීමාගේ පර්වතය ඔබයි

ඔබතුමන්ගේ පිය සටහන්නැගී එන්නාවූ රළ මතයි

ලෙඩ රෝගයන්ගෙන්

ඔබ ‘නැගිටින්නැ‘යි මට පවසන්නේ

යෙහෝවා රාෆ්ෆාඔබම මා සුවයයි(X2)

ඕ... ඕ.... ඕ.. ඕ....X3  ඕ....

(X2)

ලෙඩරෝග බලනු!ඔබෙ හිස පරාජය වුයේ

ඔබට මා පාගා දැමිය නොහැකියි

මෙවන් අවියක් නැතමට එරෙහිව පැමිණෙන්නේ

එයට මුහුණ දීමේ හැකියාව මට ඇතේ

(X2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →