← Back to all songs
HYMN

දෙවි පියාණනි ඔබව නමදිමි

Dhevi Piyaanani Obava Namadhimi

ශුද්ධාත්මයාණන් · Holy Spirit

දෙවි පියාණනි

ඔබව නමදිමි ///

ඔබ වෙතට මගේ දෑත් ඔසවලා

ඔබේ ගුණ ගයා

ඔබව නමදිමි

යේසු සමිඳුනි...

ශුද්ධ ආත්මයාණනි...

'ශුද්ධ ආත්මයාණනි...' වෙනුවට

'ශුද්ධත් දෙවිඳුනි' ලෙසද ගායනා කරයි.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →