WORSHIP
ඔබ මගෙ දුක උසුලා
Oba mage duka usula
ඔබ මගෙ දුක උසුලා - මගෙ ශෝකය දැරුවාවේදනා විඳලා - සැම නින්දා දරාඔබෙ උරහිස් මත තැබුවාඔබේ ශරීරය කැඩුණා - පීඩාවෙන් තුවාල වුණානුමුත් කුරුසියෙදී මා නිදහස් වන පිණිසාඔබ මා ගැන සිතුවාඔබ මගෙ බර උසුලා කුරුසියේ මැරුණු දාලොවෙහී බර වන පාපය රෝගයහා දරිද්‍රතාවය දරාඔබ තුවාල වූ නිසා - ඔබෙ කස පහරින් සුවයි මාඔබ මගෙ බර උසුලා - මා නිදහස් කළායේසුස් මගෙ බර උසුලා....මා නිදහස් කළා....
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →