← Back to all songs
WORSHIP

ඔබ මගේ අබ්බා පියාණන්

Oba Mage Abba Piyanan

ඔබ මගේ අබ්බා පියාණන්ඔබ මගේ අබ්බා පියාණන්

ඔබවේ ”මම වෙම්” වූ ශුද්ධ දෙවිඳුන්

මගේ විශ්වාස සමිඳුන්

මා ඔබ නමදිමී ස්වාමීන්මා ඔබ නමදිමී

මා ඔබ නමදිමී ස්වාමීන්මා නමදිමි

ආරම්භයේ පටන් ඔබ සිටියේආරම්භයේ පටන් ඔබ සිටියේ

ජීව වදනයයි සදා ජීවනයයිඔබ කිතු යේසුස්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →