← Back to all songs
WORSHIP

ඔබ මා ගැන සැලකිලිමත් වන්නට

Oba Ma Gena Salakilimath Wannata

ඔබ මා ගැන සැලකිලිමත් වන්නටමා කවුදෝ ?

මා හඬ ගසනා විටඔබ මට සවන් දෙන්නේ

ඔබ මා ගැන සිතා බලන බැව්එය සත්‍යයදෝ

ඔබ මට පෙම් කරන්නේඑය පුදුමයි

දෙවිඳුගේ මිතුරෙකු මමයිදෙවිඳුගේ මිතුරෙකු මමයි

දෙවිඳුගේ මිතුරෙකු මෙනීඔබ හඬ ගැසුවේ(x2)

සවිබල දෙවිඳේ - මහිමවූ සමිඳේ

මිතුරෙකු මෙන් ඔබ හඬ ගැසුවේ

(x3)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →