← Back to all songs
WORSHIP

ඔබ ජීවනේ මග මට පෙන්වුයේ

Oba Jeewane Maga Mata Penvuye / Swaminta Sthuthi

ඔබ ජීවනේ මග මට පෙන්වුයේ

පූර්ණ ප්‍රීතිය ඔබේ අභියසේ

සැපත සදා ඔබේ දකුණතේ

පසසමි සමිඳුන් වැඩියෙන්

ස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකිස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකි

ඔබෙ නාමෙට ගයමි පැසසුම් ගී

උසස් වූ දෙවිඳුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →