← Back to all songs
WORSHIP

ඔබ ඉහළින් උසස්වී වැජඹෙයි

Oba Ihalin Usasvi Vejabei

ඔබ ඉහළින් උසස්වී වැජඹෙයිදේශයන්හී මහීමයයිඔබ උසස්වී වැජඹෙයිමුළු පොළොවේ ස්වාමීන්ඔබ ඉහළින් උසස්වී වැජඹෙයිමැවුම්කරුන් මිදුම්කරුන් මා ජීවිතයේඔබ නමදින්නෙමිමගේ මැවුම්කරුන් නමදින්නෙමිමගේ මිදුම්කරුන් නමදින්නෙමිඔබ පුදුමයි බලවන්තයිමුළු පොළොවේ ඔබ ස්වාමීන්ඔබ ශුද්ධයි ධර්මිෂ්ඨයිමුළු පොළොවේ ඔබ වැජඹෙයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →