WORSHIP
ඔබ ගැළවීමේ පර්වතයයි
Oba Gelavime Parwathayai
ඔබ ගැළවීමේ පර්වතයයිසමාදානයේ කුමරුයි
ඔබෙ නාමේ යේසුස් හිමිමයිඔබ මාගේ මිදුම්කරුයි
(X2)
මාගේ දිවියේ ස්වාමීන් ඔබමයි
මාගේ හදේ ප්‍රේමේ ඔබටමයි(x2)
සෑම මහීමය සෑම ගෞරවයසෑම මහීමය සෑම ගෞරවය
හිමි යේසුස් නාමයටයිහිමි යේසුස් නාමයටයි
ඔබ ජීවනයේ මිදිවැලයිමා පවතින්නේ ඔබ තුළමයි
සදාකාල රජිඳු ඔබමයිමා නිදහස් කළ සමිඳු ඔබයි
(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →