WORSHIP
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
Oba Atharehi Wesena / Samiduni Mage Athmaya
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්බලවන්තයි බලවන්තයිඔබ මුදවා ඔබ ගැන ප්‍රීතිවෙයිඔහු සතුටින් ඔහු සතුටින්ඔහු සැනසෙයි සිය ප්‍රේමෙහිගයමින් ඔබ ගැන ප්‍රීතිවෙමින්ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්බලවන්තයි බලවන්තයි බලවන්තයිඅප අතරෙහි වෙසෙනාදෙව් සමිඳුන් බලවන්තයි බලවන්තයිඅප මුදවා අප ගැන ප්‍රීතිවෙයිඑතුම් සතුටින් එතුම් සතුටින්එතුම් සැනසෙයි සිය ප්‍රේමෙහිගයමින් අප ගැන ප්‍රීතිවෙමින්අප අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්බලවන්තයි බලවන්තයි බලවන්තයි
සමිඳුනි මගේ ආත්මය ඔබෙ වාසස්ථානයයිඔබ මට දුන්නේ ක්‍රිස්තුස්ගේ මනසයිමාගේ ශරීරය ඔබෙ මාළිගාවයිඔබ ඉහළින් එසවේ මගේ ජීවිතයේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →