WORSHIP
ඕ... සමිඳා මාහට කළ දේ
O...Samida Ma Hata Kala De
ඕ... සමිඳා මාහට කළ දේඕ... සමිඳා මාහට කළ දේ ඕ... සමිඳා මාහට කළ දේ
මා හට අමතක නොවේසමිඳා මා හට කළ දේ
මඩ වගුරු වළෙන් මා ඔසවා ගත්තා
සමිඳා මා හට කළ දේ(x3)
මා හට අමතක නොවේසමිඳා මා හට කළ දේ
යේසුස්ගේ ලේ බලයෙන් මා ඔසවා ගත්තා
සමිඳා මා හට කළ දේ(x3)
මා හට අමතක නොවේසමිඳා මා හට කළ දේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →