← Back to all songs
WORSHIP

ඕ.... ස්වර්ගය මා හදේ

O Swargaya Ma Hadhey

ඕ.... ස්වර්ගය මා හදේඕ.... ස්වර්ගය මා හදේ ඕ.... ස්වර්ගය මා හදේ

ඕ.... ස්වර්ගය මා හදේ

දෙව් රාජ්‍යය මෙහි පැමිණ ඇතේස්වර්ගය මා හදේ

තේජස් මහිමය එතුමාණන්ගේස්වර්ගය මා හදේ

හිමි අභියසේ ප්‍රීතිය පිරී ඇතේස්වර්ගය මා හදේ

ශුද්ධත්වයේ එළිය මා වට කරයිස්වර්ගය මා හදේ

හිමිගෙ සිහසුනෙහි මාළිගාව අපිස්වර්ගය මා හදේ

අත්තිවාරමේ මුල් ගල යේසුස් වේස්වර්ගය මා හදේ

අපව නිවසට ගෙන යන්න හිමි පැමිණෙයි

ස්වර්ගය මා හදේ

ආත්මය මනාලිය ‘එන්න‘ පවසයිස්වර්ගය මා හදේ - සැවොම ගයමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →