WORSHIP
නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන්
Novenaswena Novenaswena Swamin
නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන්නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන්
පෙර සිටිනා ලෙසේ හිමි කළ සෑමදේ
අද පවා ඒ ලෙයසි
නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන්
යෙහෝවා රාෆ්ෆා - මා සුව කරනා සමිඳුන්
යෙහෝවා යයිරා - සෑමදේ සපයන සමිඳුන්
යෙහෝවා නීස්සි - මා ධජයයි ඔබ සමිඳුන්
යෙහෝවා රේආ - අප එඬ්‍රාවේ සමිඳුන්
හිමි මා දමිටුකමයි - යෙහෝවා සිද්කිනු
හිමි මා සාමයයි එතුම් - යෙහෝවා ශාලෝම්වේ
යෙහෝවා ශාම්මා - මා හිමි නිතරම ලඟ සිටිනා
පවතියි හිමි සැමදා එකසේ පෙර සිටිනා ලෙසේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →