← Back to all songs
WORSHIP

නොමසුරුව වපුරමී

Nomasuruwa Wapurami

නොමසුරුව වපුරමීනොමසුරුව මා කපා ගමී

කනගාටුවෙන් නොවේඕනෑම නිසා නොවේ

සතුටු සිතින් නියම කරමින් මා

දෙවිඳුට ප්‍රේමෙන් දෙමී

(x2)VERSE 1: වපුරන්නාට බීජ ලැබෙයිකෑමට රොටියද ලැබෙයි(x2)

වපුරන පිණිසත් බීජ සපයාදීසැමදේ වැඩි කරයි(x2)

සපයන්නාවූ දෙවිඳුන්සියළුම දේ වැඩි කරමින්(x2)

දමිටුකමේ ඵල වර්ධනය කරමින්ආශීර්වාද කරයි(x2)

[2 කොරින්ති 9:6-7,10]

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →