WORSHIP
නිදහස් මා නිිදහස් හිමි මා නිදහස් කළේ
Nidahas ma Nidahas / Prithiwan semakalhi
නිදහස් මා නිිදහස් හිමි මා නිදහස් කළේදෙව් පුත් මට හමු වුනේඑතුමන් නිදහස් කළේහිමි පාපය දුරු කළේපාපයේ බරින් මිදුවේදැන් මා ගයනෙමි හලේලූයා මහීමයෙන්
ප්‍රීතිවන් සැමකල්හි දෙව් කැමැත්ත මෙය වේ x3කිතු යේසුස් තුළ ඔබ උදෙසාසියල්ලෙදී ස්තුති කරන් දෙව් කැමැත්ත මෙය වේ x3කිතු යේසුස් තුළ ඔබ උදෙසානොකඩව යාච්ඤා කරන් දෙව් කැමැත්ත මෙය වේ x3කිතු යේසුස් තුළ ඔබ උදෙසා
ප්‍රීතිවන් සැමකල්හි දෙව් කැමැත්ත මෙය වේ x3කිතු යේසුස් තුළ ඔබ උදෙසාසියල්ලෙදී ස්තුති කරන් දෙව් කැමැත්ත මෙය වේ x3කිතු යේසුස් තුළ ඔබ උදෙසානොකඩව යාච්ඤා කරන් දෙව් කැමැත්ත මෙය වේ x3කිතු යේසුස් තුළ ඔබ උදෙසා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →