← Back to all songs
WORSHIP

නැත අන් කිසිවෙකු ඔබ හා සමිඳුනි

Netha an kisi weku oba ha samiduni

නැත අන් කිසිවෙකු ඔබ හා සමිඳුනි

සවියෙන් රජ කරමින් තේජස්වී වැඩ වසනා

අපේ හඬ ඔසවන්නේ ඔබව නමදිමින්

අප පවසන්නේ ඔබ සැම ජාතීන්ගේ

රජු හා ස්වාමීන් බැව්

යේසුස් සැම පැසසුම් මහිමේ ලැබුමට සෑහේ

ශුද්ධයි ශුද්ධයි ඔබේ නාමේ

ගෞරවය ඔබහට පුදනෙමි පියාණෙනි

මහීමය ඔබේ නාමෙට මහිමයවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →