WORSHIP
නැගිට බැබළෙමු අපි පිබිදී බැබළෙමු
Negita Bebalemu Api Pibidi / Preethi Nada Karan
නැගිට බැබළෙමුඅපි පිබිදී බැබළෙමු
ආලෝකය අපි වෙමු(x2)
ස්වාමීන්ගේ තේජසේඅප මත උදාවී ඇතේ(x2)
මුළු පොළොවඅන්ධකාරයෙන් වැසුනත්
එහි ජනයන්ඝන අන්ධකාරයේ සිටියත්
නමුත් ස්වාමීන්ගේ තේජසේ
අප මත උදාවී පෙනෙන්නේ(x2)
සමරන්න ප්‍රීතියෙන් හඬ නඟන්
එන්න සමරන්න
ප්‍රීතියෙන් හඬ නඟන්
ප්‍රීති නාද කරන්ප්‍රීති නාද කරන්
අවංක සිත් ඇති සියල්ලෙනි
ප්‍රීති නාද කරන්ප්‍රීති නාද කරන්
ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන්නා
කරුණාවෙන් වට වී සිටියි
මහත් ජලධාරාවන් ගලනා කල
ඒවා ඔහු වෙතට නොපැමිණෙයි
මා සැඟවෙන්නේ සමිඳු තුළයි
මා ආරක්ෂා කරන්නා ඔබයි(x2)
සමරන්න ප්‍රීතියෙන් හඬ නඟන්
එන්න සමරන්න
ප්‍රීතියෙන් හඬ නඟන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →